Annual Trip 2023









TG Water Technologies (PVT) LTD ආයතනයේ කාර්යමණ්ඩලය මගින් සංවිධානය කරන ලද වාර්ෂික විනෝද චාරිකාව 2023…
TG Water Technologies (PVT) LTD ආයතනයේ කාර්යමණ්ඩලය මගින් සංවිධානය කරන ලද වාර්ෂික විනෝද චාරිකාව 2023…
2023 සැප්තැම්බර් 28 දින,මුලතිව් තිලක මිත්‍ර මූලික පිරිවෙණ වෙත වියළි අහාර සහ එහි වැඩවසන ස්වාමීන් වහන්සේලාට එදිනෙදා අවශ්‍ය ද්‍රව්‍යයන් ද ස්වාමීන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු සදහා අවශ්‍ය පොත් පත් ආදිය ලබාදෙන ලදී. ඒ සදහා TG Water Technologies (Pvt) Ltd ආයතනයේ කාර්යමණ්ඩලය සහභාගී විය.