Annual CSR Project 2023

Annual CSR Project 2023

2023 සැප්තැම්බර් 28 දින,මුලතිව් තිලක මිත්‍ර මූලික පිරිවෙණ වෙත වියළි අහාර සහ එහි වැඩවසන ස්වාමීන් වහන්සේලාට එදිනෙදා අවශ්‍ය ද්‍රව්‍යයන් ද ස්වාමීන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු සදහා අවශ්‍ය පොත් පත් ආදිය ලබාදෙන ලදී. ඒ සදහා TG Water Technologies (Pvt) Ltd ආයතනයේ කාර්යමණ්ඩලය සහභාගී විය.